විදෙස්

ගාසා තීරයේ පාසලකට ඊශ්‍රාය​ල ප්‍රහාරයක්

අවතැන් පිරිස් රැඳී සිටින මධ්‍යම ගාසා හි නුසෙයිරාත් සරණාගත කඳවුර වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 32දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එක්සත් ජාතීන්ගේ අනර්වා ආයතනය විසින් පවත්වාගෙන ගිය පාසලක් ප්‍රහාරයේ ඉලක්ක වූ බවයි.

තමන් ඩේර් අල් බෙලාහි නගරයේ ත්‍රස්තවාදීන් සහ ත්‍රස්ත ඉලක්ක රැසක් වෙත ප්‍රහාර එල්ල කරමින් තව මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ඊශ්‍රායල හමුදාවද තහවුරු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button