දේශීය

මෛත්‍රීට දිසාඅධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ දැරීම වළක්වමින් කොළඹ දිසාඅධිකරණය අද (04) වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය විසින් කළ පැමිණිල්ලක් අනුව මෙ​ම නියෝගය නිකුත් කර තිබුණා.

අප්‍රේල් 18 වැනි දා දක්වා බලපැවැත්වෙන පරිදි හිටපු ජනාධිපතිවරයා​ට කොළඹ දිසා අධිකරණයෙන් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button