දේශීය
උද්ධමනයේ වැඩිවීමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 මැයි මාසයේදී 0.9% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා 1.7%ක් දක්වා වැඩි වී තිබෙනවා.
මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේ 1.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මැයි මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය 0.0ක්% ක් ලෙස දැක්වෙනවා.