දේශීය

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලී දුම්රියක් (ඡායාරූප)

සංචාරක ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂිත දුම්රියක් ධාවනයට එක්කිරිමට සූදානමින් සිටිනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ එහි මැදිරි සහ ආසන දැවයෙන් නිර්මාණය කර තිබීමයි.

පැරණි දුම්රිය මැදිරි හතරක් නවීකරණය කරමින් මෙම නව දුම්රියෙහි මැදිරි මේ වන විට සකස් කරමින් පවතිනවා.

මැහෝගනී ලී භාවිතා කරමින් ඉදිකිරීමේ කටයුතු සිදුකරන මෙම දුම්රියෙහි එක් මැදිරියක් සඳහා රුපියල් ලක්ෂ 80ත් ලක්ෂ 90ත් අතර මුදලක් වැය වෙතැයි අපේක්ෂා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button