දේශීය

බස් රථ අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂය​ට

දොඩංගොඩ ප්‍රදේශයේ කාන්තාවක් පාර මාරුවීමට යාමේ දී බස් රථ අනතුරකට ලක්වී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

එම කාන්තාව පැමිණි බස් රථය ඉදිරියෙන් පාර මාරුවීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබු​ණා.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 76 හැවිරිදි බුලත්සිංහ ප්‍රදේශයේ කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button