දේශීය

නිවසේ පළමු මහලෙන් වැටී කාන්තාවක් මරුට

ගම්පොළ පොලිස් වසමේ පිහිල්ලදෙණිය ප්‍රදේශයේ කාන්තාවක් නිවසක පළමු මහළින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (14) පස්වරුවේ​දී එම අනතුර සිදුව ඇති බවට තොරතුරු ලැබුණු බවයි.

මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වූ පිහිල්ලදෙණිය, නාරංවිට ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මිය ගිය කාන්තාව​ගේ මෘත ශරීරය ගම්පොළ රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button