දේශීය
අල්ලස් කොමිෂන් සභාවට අලුත් අධ්‍යක්ෂවරයෙක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස W.K.D විජේරත්න මහතා පත්කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති බවයි.
නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.