දේශීය
ජනාධිපතිවරණයේ කාලරාමුව ගැන කල්තැබීමේ විවාදයක්

ජනාධිපතිවරණය නිසිකලට පැවැත්වීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් හෙට (11) පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබුණා.