දේශීය

තවත් කොවිඩ් මරණ 27 ක්

කොවිඩ් මරණ 27ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 14,232ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button