විශේෂාංග
whatsapp තවත් අලුත් වෙයි

whatsapp උපාංගය අලුත් වෙමින් නව විශේෂාංගයක් හඳුන්වාදී තිබෙනවා.
මේ අනුව එකම උපාංගයකින් ගිණුම් කිහිපයක් හැසිරවීමේ හැකියාව පවතින බව Meta හිමිකරු Mark Zuckerberg පවසා තිබෙනවා.
ඔහු පෙන්වාදී ඇත්තේ, මෙහිදී වෙනත් ගිණුමක් භාවිතා කරන සෑම අවස්ථාවකම පරිශීලකයින්ට ලොග් ඉන් සහ ලොග් ඔඋට් වීමට හැකියාවක් පවතින බවයි.