දේශීය

ජන සංගණන කාර්යයෙන් ග්‍රාම නිලධාරින් ඉවතට

ජන සංගණන කාර්යයේ නිරත වීම සඳහා නිසි දීමනාවක් ලබාදෙන තුරු ඉන් ඉවත්ව සිටින බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

කෙසේ වෙතත් බලධාරීන් සහ ජන සංගණන දෙපාර්තමේන්තුව දීමනා ලබාදීම් සම්බන්ධයෙන් අත්තනෝමතිකව කටයුතු කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා අවධාරණය කරන බවයි වාර්තාවන්නේ.

සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමයේ ලේකම්වරයා පවසා සිටියේ, ජන සංගණනයේ මූලික අදියර වන සිතියම්ගත කිරීමේ කටයුතු සිදු කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button