දේශීය

කිරිපිටි මිලේ වෙනසක්

කිරිපිටි කිලෝවක මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනු​ව සිකුරාදා (15) දි​න සිට කිරිපිටි කිලෝවක මි​ල රු 100ත් 150ත් අතර මිලකින් පහළ දැමීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button