දේශීය

දෙලක්ෂ පනස්දහසක් මේ වසරේ ගතවූ කාලසීමාව තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව යයි

මේ වසරේ ගතවූ කාලසීමාව තුළ පුද්ගලයින් දෙලක්ෂ පනස්දහස් හාරසිය පනස් දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා මහතා කියා සිටියේ සෞදිය, කුවේට්, කටාර් සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය සඳහා මෙම පිරිස් පිටත්ව ගොස් ඇති බවයි.

එමෙන්ම ඊශ්‍රායලයේ කෘෂිකාර්මික කටයුතු සදහා මෙරට ශ්‍රමිකයන්ට ඉදිරියේදී අවස්ථාව හිමිවන බවද ඔහු පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button