ක්‍රීඩා

ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ දෙවැනි තරඟය අද

එක්දින ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ ඊයේ (15) ආරම්භ වුණා.

ඒ අනුව, එහි දෙවන තරඟයවන දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය අද පස්වරු 02ට ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, අවසන් පුර්ව වටවලින් ජයගන්නා කණ්ඩායම් දෙක එළඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button