දේශීය

ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළට

අද (11) සිදුවූ ලංකා IOC ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුද ඉහළ දැමිය යුතු බවට සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, පළවන කිලෝමීටරය සඳහා රුපියල් 80ක මුදලක්ද, දෙවන කිලෝමීටරටයේ සිට රුපියල් 50ක මුදලක් අය කළ යුතු බවට ඔවුන් වැඩිදුරටත් ප්‍රකශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button