දේශීය
කිරිපිටි මිල අඩු කෙරේ

ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ හැකි වෙතැයි කිරිපිටි ආනයනකරුවන් පවසනවා.
එම මිල අඩුවීම සඳුදා සිට ක්රියාත්මක කළ හැකි වෙතැයි ඔවුන් පැවසුවා.