දේශීය

ජනපති බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන (16 )වැනිදා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි.

එම සංචාරයේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් සමාජය සමඟ හමුවක් ද පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

පැරිස් සමාජය මීට පෙර සඳහන් කර තිබුණේ, මෙරට ණය අර්බුදය නිරාකරණයට සහ ආර්ථික ස්ථායීතාවයට සහය ලබාදෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button