දේශීය

විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වී තිබෙනවා.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය මෙලෙස අක්‍රීය වී ඇති බවටය.

මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඒ අනුව විදුලි කප්පාදු කාලසීමාව වැඩිකිරීමට අදාළ නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button