දේශීය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපති පත්කරයි

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පත් කිරීම සිදු කර තිබෙන බව සඳහන්.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පස් අවුරුදු ධූර කාලයක් සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කර ඇති බවයි