dailytimes.lk
-
ක්‍රීඩා
නදීශා රාමනායකගේ පදක්කම් සිහිනය බොඳ වෙයි
චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ අවසාන මහා තරඟයේ මීටර් කාන්තා මීටර 400 තරඟය අද (30) චීනයේ හැංජෝ ඔලිම්පික්…
Read More » -
දේශීය
සීතා ඇතින්නියට වෙඩිතැබූ පුද්ගලයාට ඇප
මහියංගණ පෙරහැර සඳහා රැගෙන ආ සීතා ඇතින්නට වෙඩිතැබූ නිලධාරියාට ඇප ලබාදී තිබෙනවා. මාපාකඩ වැව වන ජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරනු…
Read More » -
දේශීය
කුරුඳු වත්තකින් කාන්තා මළ සිරුරක් හමු වෙයි
නෙළුව, පන්නිමුල්ල ප්‍රදේශයේ කුරුඳු වත්තක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙන…
Read More » -
ක්‍රීඩා
19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරඟය අද
චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි සහ මීටර් 400 කාන්තා අවසන් වටය අද (30) පැවැත්වෙනවා. මෙම…
Read More » -
දේශීය
කතලුව පාලම අසල දියනෑමට ගොස් අතුරුදන්වූ සිසුවාගේ සිරුර සොයා ගනියි
හබරාදුව – කතලුව පාලම අසල දිය නාමින් සිටියදී දියවැලකට ගසාගෙන ගිය සිසුවාගේ සිරුර සොයා ගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වරකාපොල…
Read More » -
දේශීය
සීතා ඇතින්නට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට
සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාපාකඩ වැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයට අනියුක්තව…
Read More » -
දේශීය
මාර්ගගත ආරක්ෂාව පිළිබද පනත, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් – ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම
මාර්ගගත ආරක්ෂාව පිළිබද පනත, ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන්ම සම්මත වුවහොත්, දැනටමත් ක්‍රමයෙන් හැකිලී යමින් පවතින අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තව…
Read More » -
දේශීය
ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට
කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍රදේශයේදී ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් මියගොස් තිබෙනවා. තවත් කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී නිවස ආසන්නයේ…
Read More » -
දේශීය
විදුලිබිල යළි වැඩි කිරීමට පාර්ශ්ව රැසකගේ විරෝධය
විදුලි ගාස්තු ඉහළ නැංවීම තුළින් කර්මාන්ත ශාලා කඩා වැටීමේ අවදානමක් පවතින බව විදුලිය පාවිච්චි කරන්නන්නගේ සංගමය පවසනවා. එහි ජාතික සංවිධායක…
Read More » -
දේශීය
අයහපත් කාලගුණයෙන් පවුල් 164කට බලපෑම්
මේ දිනවල ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් රට තුළ ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර, කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස…
Read More »