daily times
-
දේශීය
පොහොට්ටුවෙ ඉතුරු වෙලා ඉන්න අය වැඩ කරන්නේ තමන්ගේ වාසියට – ප්‍රසන්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළ පිරිස පොහොට්ටුව ප්‍රතික්ෂේප කරන්නේ නම් එයට විකල්ප වැඩපිළිවෙලක් සකස් කර අවසන් බව…
Read More » -
දේශීය
ජනාධිපතිවරණයට ඇප තැබූ 17දෙනා මෙන්න
ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් 17 දෙනෙකු වෙනුවෙන් මේවන විට ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. ඒ අනුව,…
Read More » -
කලා
‘මිහිකතගේ ගීතය’ වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය අගෝස්තු 9,10,11 ලයනල් වෙන්ඩ්ට් හිදී
CHE group කණ්ඩායම අගෝස්තු මස 9,10,11 දිනවලදී ‘මිහිකතගේ ගීතය’ නමින් කොළඹ Lionel Wendt කලාගාරයේ වනජීවී ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය…
Read More » -
දේශීය
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් සියලුදෙනා යළි රිමාන්ඩ්
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරු සැකකරුවන් දසදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.…
Read More » -
ක්‍රීඩා
චමරි ICC හොඳම ආරම්භක ක්‍රීඩිකාවන් අතරට
2024 ජූලි මස ICC කාන්තා ක්‍රීඩිකාවන් සඳහා හොඳම ආරම්භක ක්‍රීඩිකාවන් තිදෙනෙක් නම් කර තිබෙනවා. එම ලැයිස්තුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි…
Read More » -
විදෙස්
Breaking: බංග්ලාදේශ අගමැතිනිය ධූරය හැර පැන ගිහින්
Update: 04. 20 P.m බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන බව එරට හමුදාපතිවරයා පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ…
Read More » -
දේශීය
සරත් ෆොන්සේකා ඇප තියයි
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. වෘත්තීයවේ…
Read More » -
දේශීය
කමාන්ඩෝ භටයින්ගේ විසිරයාමේ පෙළපාලිය යුධ හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්
කමාන්ඩෝ පාඨමාලා අංක – 51 හි විසිර යාමේ පෙළපාලිය පසුගියදා ඌව-කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ යුද්ධ හමුදාධිපති…
Read More » -
දේශීය
මැතිවරණ කොමිසමෙන් ඡන්දහිමියන්ට දැනුම්දීමක්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත…
Read More » -
දේශීය
ඩයනාට එරෙහිව ගොනුකළ පෙත්සමක් නිශ්ප්‍රභ කරයි
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර…
Read More »