daily times
-
දේශීය
ගෝඨාගේ ජයග්‍රහණයේ කුමන්ත්‍රණකරු ගැන සජිත් කියයි
පසුගිය ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා තම කණ්ඩායමේ සිට රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කුමන්ත්‍රණයක් සිදුකළ බවත් ගෝඨාභය මහතාගේ…
Read More » -
දේශීය
පඩි වැඩි කිරීමට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි
රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්යක්ෂ…
Read More » -
දේශීය
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා – අනුර
දේශපාලකයා පිළිබඳ ජනතාවට ගෞරවයක් හා විශ්වාසයක් ඇති කිරීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වූ වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප…
Read More » -
දේශීය
පුද්ගලයන් ලියාපදිංචි කරන අලුත් පනත පාර්ලිමේන්තුවට
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව…
Read More » -
දේශීය
රනිල්ගේ පඩි වැඩි කිරීමට එරෙහිව සජබෙන් පැමිණිල්ලක්
තැපැල් ඡන්දය සලකුණු කිරීම හෙට (04) දිනයට යෙදී ඇති පසුබිමක,ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බව පවසා ජනාධිපති…
Read More » -
දේශීය
ඡන්ද ප්රචාරක දැන්වීම් අලවන වාහනවලට දැනුම්දීමක්
දේශපාලන පක්ෂවලට අයත් මැතිවරණ ප්රචාරක දැන්වීම් සිය වාහනවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අනතුරු ඇඟවීමක් සිදු කරනවා. ඒ අනූව වාහන…
Read More » -
දේශීය
රටේ වැඩිම ණය ගත්තේ රනිල් – සමන් විද්‍යාරත්න
වැඩිම ප්‍රමාණයක් ණය ලබා ගත් සහ වැඩිම ප්‍රමාණයක් ජාතික දේපළ විකුණූ කෙනා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු එතරම්…
Read More » -
දේශීය
Breaking : සියලුම වගා ණය කපා හරීයි
ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය…
Read More » -
දේශීය
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගැනීම ගැන තීරණයක්
රජයේ පාසල්වල දැනට ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගැනීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කර තිබෙනවා.…
Read More » -
දේශීය
තවත් මන්ත්‍රීවරයෙක් විපක්ෂයට
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තා. ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක…
Read More »