daily times
-
දේශීය
දයාසිරිට වාරණයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි…
Read More » -
දේශීය
සජබය රනිල් එක්ක එකතු වෙන එක ගැන සජිත්ගෙන් පිළිතුරක්
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙන බවට සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් මවන බවත් ජනතාව සමග…
Read More » -
දේශීය
උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කරන්න අලුත් ක්‍රමයක්
උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යංශය සඳහන්…
Read More » -
දේශීය
Breaking : රනිල්ට සහය දෙන්න අලුත් සන්ධානයක්
මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” එළිදැක්වීම අද (05) සිදුකෙරුණා.…
Read More » -
දේශීය
අනුර පරද්දන්න සජිත්ට බැහැ – රනිල්
මාලිමාවේ සහ සජබ ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කළද එයින් ජනතාවගේ ආදායම වැඩි වන ආකාරය ගැන කතා කර…
Read More » -
දේශීය
තැපැල් ඡන්ද ප්‍රතිඵල සමාජ මාධ්‍යවල – මැකෝට පැමිණිලි
මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ (04) දිනයෙන් ආරම්භ වූ අතර එය අද සහ හෙට දිනයේදී පැවැත්වෙනවා. එලෙස තැපැල්…
Read More » -
දේශීය
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (05) දිනයේත් සිදුකිරීමට නියමිතයි. ඊයේ දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ…
Read More » -
දේශීය
කෙහෙළියගේ පෙත්සම ගැන අධිකරණයෙන් නියෝගයක්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා…
Read More » -
දේශීය
රනිල් අශුද්ධ සන්ධානයකට එකතු වෙලා – රාජ්‍ය ඇමතිවරයෙක් ස්වාධීන වෙයි
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (04) සිට පාර්ලිමේන්තුවේ ස්වාධිනව සිටින වන බව පවසනවා. ඒ මහතා මේ…
Read More » -
දේශීය
රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික අයිතිවාසිකම කඩලා
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලේඛණ සහකාරවරු උසස් කිරීමේ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීම තුළින් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා මූලික මිනිස්…
Read More »