daily times
-
දේශීය
බෙහෙත් ගත් ළමුන් පිරිසකට ආසාත්මිකතාවක්
මිහින්තලය රෝහලෙන් නිකුත්කළ ඖෂධ ලබාගත් ළමුන් කිහිපදෙනෙක් ආසාත්මිකතාවය ඇතිවීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. මෙලෙස අසාධ්‍ය තත්වයට පත්ව ඇත්තේ, සෙම්ප්‍රතික්ශාව සහ…
Read More » -
දේශීය
පාතාලයට එරෙහිව ප්‍රදේශ කිහිපයක දැන්වීම්
ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු නිමවීමට හෝරා කිහිපයක් තිබියදී සහ ඊට හෝරා කිහිපයකට පසු පාතාලය විනාශකළ යුතු බව දැක්වෙන පෝස්ටර් දිවයිනේ…
Read More » -
දේශීය
අඩුවෙන විදුලි ගාස්තු පිළිබඳ දැනුම්දීම අද
විදුලි ගාස්තු සංශෝධනය අද (15) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි…
Read More » -
දේශීය
ජනාධිපතිවරණය කල් දාන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බැලීම අද
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනමත විචාරණයකට යොමු නොකර ජනාධිපතිවරණයක් පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15)…
Read More » -
දේශීය
පිරිසක් යළිත් වර්ජන සූදානමක
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් අද (15) සිට සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා. සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල…
Read More » -
දේශීය
ආනයන බහාලුම් ප්‍රමාදය ගැන රේගුවෙන් නිවේදනයක්
කොළඹ වරායේ ඇති සියලුම බහාලුම් කඩිනම්න් නිදහස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කර ඇති බව රේගුව පවසනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක…
Read More » -
දේශීය
විදෙස් රැකියා ආයතනයේ යකා නැටූ පොලිස් ලොක්කා
පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා හා දෙහිවල පොලිසියේ නිලධාරින් පිරිසක් පැමිණ දෙහිවල විදේශ සේවා නියෝජිත ආයතනයක සේවකයින් පිරිසකට පහර දී තිබෙනවා. මේ…
Read More » -
දේශීය
ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු කෙරේ
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) පස්වරුවේ සිදු කෙරුණා. ක්ලබ් වසන්තගේ දේහය තර්ජන මධ්‍යයේ…
Read More » -
දේශීය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
ඉදිරි පැය 24 සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව…
Read More » -
දේශීය
ඩිලාන්ගේ රථයත් අනතුරට
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ගමන් ගත් මෝටර් රථය අනතුරට පත්ව තිබෙනවා. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසලදීයි. කෙසේ…
Read More »