දේශීය
ඩිලාන්ගේ රථයත් අනතුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ගමන් ගත් මෝටර් රථය අනතුරට පත්ව තිබෙනවා.
ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසලදීයි.
කෙසේ වෙතත් අනතුරෙන් මන්ත්‍රීවරයාට තුවාල සිදු වී නොමැති අතර එහි ගමන්ගත් තිදෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බවයි සඳහන් වන්නේ.