daily times
-
දේශීය
ලිට්රෝ සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුවට අනුමැතිය
2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළ…
Read More » -
දේශීය
දේශබන්දුට එරෙහි පෙත්සමක රනිල් වග උත්තරකරුවෙකු කරයි
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සමක වග උත්තරකරුකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම්…
Read More » -
දේශීය
අපි මුදල් අච්චු ගැහුවේ නැහැ – විජිත
නව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. එමෙන්ම…
Read More » -
දේශීය
රාජ්‍ය අංශයේ ආරවුල් වළක්වන්න යාන්ත්‍රණයක්
රාජ්‍ය අංශයේ ආරවුල් වැලැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීම සහ…
Read More » -
දේශීය
ගුවන් තොටුපොලේ බෝම්බ බිය ඇති කළ අයෙක් මාට්ටු
කටුනායක ගුවන් තොටුපොලේ බෝම්බයක් ඇති බවට ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබා දුන් පුද්ගලයෙක් වාරියපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මෙලෙස…
Read More » -
දේශීය
දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයකට සූදානමින්
දුම්රිය ස්ථානාධිපතිවරුන් බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසදුම් ලබා නොදුනහොත් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ…
Read More » -
දේශීය
ධීවර අමාත්‍යාංශයෙන් රජයට කෝටි 22 ක පාඩුවක්
දේශීය අරමුදල්වලින් ක්‍රියාත්මක කරන ලද වරාය ව්‍යාපෘති හතරක ඉදිකිරීම් සිදුකළ කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකුට අදාල මුදල් ගෙවීම ප්‍රමාද කිරීම නිසා ඔවුන්ට ප්‍රමාද පොලී…
Read More » -
දේශීය
නොමිලේ ලබාදෙන WiFi භාවිතය ගැන දැනුම් දීමක්
පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතා කිරීමේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය…
Read More » -
දේශීය
සූකර උණ පැතිරීම වළක්වන්න විශේෂ ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ…
Read More » -
දේශීය
පොහොට්ටුවේ ඡන්ද පදනම 10% කින් වැඩි වෙලා – සාගර
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැටී ඇති බවත්, ශ්‍රී ලංකා පොදුජන…
Read More »