ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
-
දේශීය
සනත්ගේ හිස් අසුනට අලුත් මන්ත්‍රීවරයෙක්
රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මිය යෑම හේතුවෙන්, ඔහුගෙන් අනතුරුව හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර…
Read More » -
දේශීය
පොහොට්ටුවේ නායකත්වය නැවතත් මහින්දට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නැවතත් තේරී පත්ව තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සුගතදාස…
Read More » -
දේශීය
සෑම පුරවැසියෙකුටම මම ඉඩමක නිවසක් ලබා දෙනවා – සනත් නිශාන්ත
තමාටම කියා ඉඩමක් සහ නිවසක් හිමිකර ගැනීමේ අයිතිය රටේ ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
Read More » -
දේශීය
පොහොට්ටු මන්ත්‍රීවරුන් ජනපතිට සහය දීම පිළිබඳ තීරණය අය-වැයෙන් පසු
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් සහය දක්වනවාද නැද්ද යන්න පිළිබඳව ඉදිරි අය- වැයෙන් පසු තීරණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…
Read More » -
දේශීය
රාජ්‍ය සේවක වැටුප් ඉහළට?
ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමක් සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ, පවතින තත්ත්වය හමුවේ…
Read More » -
දේශීය
“සමාජ මාධ්‍ය පාලනය කරන්න වෙනවා” – පොහොට්ටු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සමාජ මාධ්‍ය පාලනය කළ යුතු බව පවසනවා. ඔහු පැවසුවේ සමාජ මාධ්‍ය…
Read More » -
දේශීය
ලාන්සාගෙන් පොහොට්ටුවට බැනුම්
බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසනවා. ඒ මහතා…
Read More » -
දේශීය
13 ට පොහොට්ටුවේ සහය නැහැ
13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර නොමැති බව එම පක්ෂයේ මහ…
Read More » -
දේශීය
70 පැන්නත් හයේ ඒවා ගහන මහින්ද (වීඩියෝ)
වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරඟාවලිය’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් අද (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී…
Read More » -
දේශීය
රනිල් බැසිල් එකඟතාවක
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ (16) දුරකථයෙන් සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඉදිරි…
Read More »