කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
-
දේශීය
ගංවතුර ගැන අනතුරු ඇඟවීමක්
කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක් ඇතිවී තිබෙනවා.…
Read More » -
දේශීය
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙහි සඳහන්ව ඇත්තේ, කන්කසන්තුරය…
Read More » -
දේශීය
කාලගුණයෙන් නිවේදනයක්
හෙට (12) සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
Read More » -
දේශීය
වැසි සහ සුළං තත්වය තවදුරටත්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳව අනතුරු ඇගවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, පවතින…
Read More » -
දේශීය
කාලගුණයෙන් රතු නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය ඉදිරි පැය…
Read More » -
දේශීය
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
තද සුළං සහ රළු මුහුදු පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිවේදනයේ සඳහන් වන්නේ, දිවයින…
Read More » -
දේශීය
කාලගුණයෙන් රතු නිවේදනයක්
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ…
Read More » -
දේශීය
ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්
කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කි.මී 60-70…
Read More » -
දේශීය
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
Read More » -
දේශීය
කාළගුණයෙන් අනතුරු ඇඟවීමක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද…
Read More »