දේශීය
සීනි බද්දත් ඉහළට

සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද වැඩිකර තිබෙනවා.
ඒ අනුව, ආනයනික සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, මෙතෙක් කිලෝග්‍රෑමයට ශත 25ක්ව පැවති මෙම බද්ද, ඊයේ (02) සිට රුපියල් 50ක් දක්වා ඉහළ දැමෙන බවයි.
එය තවත් වසරක් සඳහා ක්‍රියාත්මක වන බවද සඳහන්.