දේශීය

සබරගමුව සරසවියට නව උපකුලපතිවරයෙක්

මහාචාර්ය M. සුනිල් ශාන්ත මහතා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබෙන්නේ, හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button