දේශීය

ඇඳිරි නීති කාලසීමාව සංශෝධනය කරයි

මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාව අද (16) රාත්‍රී 11.00 සිට හෙට (17) අලුයම 5.00 දක්වා සංශෝධනය වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කරනු ලැබුවේ, අද (16) රාත්‍රී 8.00 සිට හෙට (17) අලුයම 5 දක්වා මුලු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button