දේශීය

රනිල් ජනපතිවරණයට අනිවාර්යෙන්​ම එනවා – රුවන්

රනිල් වික්‍රමසිංහ මහ​තා අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ගාල්ලේදී අද (06) පැවති එක්සත් ජාතික පක්ෂ සම්මේලනයකට එක්වෙමින්.

අනිවාර්යෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව​ත් මෙලෙස ඉදිරිපත් වී අනිවාර්යයෙන්ම ඔහු ජයග්‍රහණය කරන බව​ත් රුවන් විජයවර්ධන මහතා එහිදී කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button