දේශීය

කිරිපිටි ඇතුළු භාණ්ඩ කිහිපයක මිල පහළට

දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව LSL යොදය සහිත කිරිපිටි 400ග් පැකට් එකක නව මිල රුපියල් 948ක් වන බවයි වාර්තාවන්නේ.

මිට අමතරව කඩල රුපියල් 09කින්ද, මුං අට රුපියල් 77 කින්ද පහත දමා ඇති බවද සඳහන්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button