දේශීය
පිරවුම්හල් වසා දමා තිබියදිත් ට්විටර් වලින් තෙල් බෙදන ඇමති

සිය ට්විටර් ගිණුමේ සටහන් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ දුම්රිය, කුලී පදනම මත ලබාගත් පෞද්ගලික ඉන්ධන බවුසර සහ රජය සතු බවුසර් උපරිමයෙන් යොදාගනිමින් ඉන්ධන තොග මේ වනවිට බෙදාහරිමින් පවතින බවය.
තවද ඉන්ධන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සහ ඩිපෝවල මෙහෙයුම් සිදුවෙමින් පවතින බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුනා.
අමාත්‍යවරයාගෙ ට්විටර් සටහන් කිහිපයක් පහතින්,



