දේශීය

කෙහෙළියට අධිකරණයෙන් ලැබු​ණු නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා ය​ළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා​ට සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් 4 දෙනෙකුට එරෙහි එන්නත් නඩුව අවසන් වන තෙක් ඇප ලබාදීම අධිකරණය පසුගියදා අධිකරණය විසි​න් ප්‍රතික්ෂේප කළා.

Related:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button