කෙහෙළිය ඇතුළු 4කට නඩුව අවසන් වනතෙක් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරේ
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් 4 දෙනෙකුට එරෙහි එන්නත් නඩුව අවසන් වන තෙක් ඇප ලබාදීම අධිකරණය අද (14) ප්‍රතික්ෂේප කළා. ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත … Continue reading කෙහෙළිය ඇතුළු 4කට නඩුව අවසන් වනතෙක් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරේ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed