දේශීය

අගමැති ඇත්තටම ගෙදර යනවද?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිල ලිපිය ජනාධිපතිවරයාට අද(09) පස්වරුවේ යොමු කර තිබෙනවා.

ජනපති තවම එය පිළිගත් බව නිල වශයෙන් දැනුම් දී නැහැ.

අග්‍රාමාත්‍යවරයාගේ ඉවත්වීමත් සමගම ඉබේම කැබිනට් මණ්ඩලයේ තනතුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අක්‍රීය වනු ඇති.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button