දේශීය
ජනපති කැමතිම ඇමති අලි සබ්‍රිද? තවත් ඇමතිධූර දෙකක් දෙයි

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව මුදල් අමාත්‍ය අලි සබ්‍රිට තවත් අමාත්‍ය ධූර 2ක් පිරිනමා තිබෙනවා.
ඒ අනුව, අධිකරණ අමාත්‍ය ධුරය හා බන්ධනාගාර කළමනාකරණ, සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය යන ධුරයන් දෙක වෙනුවෙන් ඔහුව පත් කර තිබෙනවා.
එම ගැසට් පත්‍රය පහතින්,
