විදෙස්

ඉන්ස්ටග්‍රෑම් ක්‍රියා විරහිත වෙයි

ගෝලිය මට්ටමෙන් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් දහස් ගණනක් ක්‍රියා විරහිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙවැනි ඇණහිටීම් පිළිබඳ වාර්තා කරන ඩවුන්ඩෙටෙක්ටර් (downdetector) වෙබ් අඩවියට අනුව ඉන්ස්ටග්‍රෑම් ක්‍රියා විරහිත වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඒ අනුව 46,000කට අධික ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයන් පිරිසකට ඡායාරූප බෙදාගැනීමේ වේදිකාවට පිවිසීමේ ගැටලු වාර්තා වී ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button