විදෙස්
අදින් පසු ගාසා හි ඉන්ධන අවසන් – එක්සත් ජාතීන්ගේ සංවිධානය

නට සැපයුම් නොලැබුණහොත් අද (25) රාත්‍රිය වන විට ගාසා හි ඉන්ධන අවසන් වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දැනටමත් රෝහල්වල අසාධ්‍ය අවස්ථා සඳහා පමණක් සේවාවන් සපයන බවයි.
ඊශ්‍රායලය ප්‍රකාශ කර සිටියේ, ගාසා තීරයේ ඉන්ධන ඇති නමුත් එය හමාස් සංවිධානය විසින් ගබඩා කරගෙන සිටින බවයි.