දේශීය

ගෑස් මිල නැවතත් පහළට

ගෑස් මිල නැවතත් පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනනේ එලබෙන සතියේ සඳුදා (05) දින මෙම මිල පහළ යාම සිදුවනු ඇති බවයි.

මිට පෙර අගෝස්තු 8 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළ දමනුු ලැබූ අතර කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් ලින්ඩරයක් වර්ථමානයේ මිල රු.4,664ක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button