දේශීය

පොලිස්පතිට සේවා දිගුවක්

පොලිස්පති C.D වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබාදී තිබෙනවා.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මෙම සේවා දිගුව සිව්වැනි වතාවට ලැබෙන අතර මීට පෙර මාස තුන බැගින් දෙවතාවක්ද සති තුනක සේවා දිගුවක්ද C. D වික්‍රමරත්න මහතාට ලබාදී තිබුණා.

එමෙන්ම ඊයේ(02) වැනි දිනෙන් පසුව සති තුනක සේවා දිගුවේ කාලය අවසන්වූ බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button