දේශීය

ඇඳිරිනීතිය යළිත් දීර්ඝ කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය දන්වා සිටී.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button