විශේෂාංග
ක්‍රිකට් ක්‍රීඩක මැක්ස්වෙල්ට සුභ පතන්න සුපිරි තරු එක්වූ සාදය

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් (Royal Challengers Bangalore) කණ්ඩායම නියෝජනය කරන සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් (Glenn Maxwell) පසුගිය දවසක සුරූපී ඉන්දියානු තරුණියක් යුග දිවියට පිවිසුණා.
ඉකුත් 28 වන දා මෙම යුවළට සුබ පතන්නට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් සාදයක් පවත්වා තිබුණා. එම සාදයට සුපිරි ක්‍රීඩක විරාට් කෝලී ඇතුළු තවත් ක්‍රීඩකයින් රැසක් ද එක් ව සිටි අතර, එහි ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ මේ වන විටත් හුවමාරු වෙමින් පවතිනවා.
ඒ අතරින් කිහිපයක් පහතින්…












