දේශීය

අන්දමන්ද වෙන රාජ්‍ය ඇමති පත්වීම් සෙල්ලම

ඊයේ (23) දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව සඳහන් වන්නේ පියල් නිශාන්ත සහ ලොහාන් රත්වත්තේ යන දෙදෙනා මීට පෙර දැරූ රාජ්‍ය ඇමතිකම් ධූරයන් තවදුරටත් ක්‍රියාත්මක බවයි.

ඒ අනුව ඉකුත් 18 වන දා පත්කරන ලද නව රාජ්‍ය ඇමතිවරුන්ට ලැයිස්තුවට මෙම රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනාද ඇතුලත් වේ.

එම නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button