දේශීය
බස් ගාස්තුවේ වෙනසක්

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහනය සිදුකරන බස් රථවල ගාස්තු 10%කින් ගාස්තු අඩුකර තිබෙනවා .
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා .