ව්‍යාපාරික
-
විදෙස්ගත සිසුන්ගේ ඩොලර් ගැටළුවලට ප්‍රමුඛත්වය
මේ වන විට විදෙස්ගතව අධ්‍යාපනය හදාරන මෙරට සිසුන් යම්කිසි ආකාරයකින් මෙරටින් මුදල් ගෙන්වා ගැනීමේ ගැටළුවකට මුහුණ පා ඇත්නම් ඒ සඳහා…
Read More » -
පසුගිය වසරේ කොළඹ කොටස් වෙළෙඳපොල 80.48% ක දැවැන්ත වර්ධනයක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය 2021 වසර තුළ දී 80.48% ක දැවැන්ත…
Read More » -
SLIIT 2021 වර්ණ රාත්රියේදී කැපී පෙනෙන ක්‍රීඩා තරු 220 දෙනෙකුට ගෞරව සම්මාන
2019 සහ 2020 වසර තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 220 දෙනෙකුගේ කැපවීම සහ වෙහෙස මහන්සිය හා ඔවුන්ගේ ජයග්‍රහණ අගය කරමින් SLIIT හි…
Read More » -
Elephant House වෙතින් ‘Feelgood’ ශීත කළ රස අතුරුපස පෙළක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අයිස්ක්‍රීම් සන්නාමය වන Elephant House විසින් අයිස්ක්‍රීම්, සෞඛ්‍ය ආරක්ෂිත සහ සමබර ජීවන රටාවන් වැළඳගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් ‘Feelgood’…
Read More » -
DHL Express ලෝව අංක එකේ හොඳම සේවා ස්ථානයයි
Fortune සඟරාව සමඟ එක්ව Great Place to Work™ (GPTW) විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික ලැයිස්තුවේ ලොව ප්‍රමුඛතම ලොජිස්ටික්…
Read More » -
Rakuten Viber ලසිත් මාලිංග සමඟ එක්ව නැවත වරක් උද්වේගකර ක්‍රිකට් අත්දැකීම් ගෙන එයි
ශ්‍රී ලංකාවේ ප්‍රවීන වේග පන්දු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග Viber හි ඔහුගේ පළමු නිල සමූහය එළිදැක්වීමට Rakuten Viber සමඟ එක්වෙයි.…
Read More » -
SLIIT විසින් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේහි උපාධි හැදෑරීමට ශ්‍රී ලංකික සිසුන්ට අවස්ථාව ලබාදෙයි
SLIIT මෑත කාලයේ සිය අසමසම සහයෝගය සහ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය (UoQ) සමඟ උපාධි සඳහා හුවමාරු අවස්ථා සැලසීමෙන් ගෝලීයව හඳුනාගත්…
Read More » -
SINGER නවීනතම TCL ස්මාර්ට්ෆොන් සහ ටැබ් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපාංග අලෙවිකරු වන SINGER (Sri Lanka) PLC, ලොව ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන TCL විසින්…
Read More » -
තවදුරටත් Night Time Data කියලා එකක් නැහැ – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
තවදුරටත් Night Time ඩේටා පැකේජ ඇතුළත් ඩේටා පැකේජ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබානොදෙන බව එම කොමිසමේ අධ්යක්ෂ…
Read More » -
Rakuten Viber මෙවර ලෝක කුසලාන ක්‍රිකට් සමයේදී ක්‍රිකට් උණ බෝකරමින් ඉහළ වාර්තාවක් තබයි
Rakuten Viber විසින් මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රිකට් සැණකෙළියක් සමඟින් ජනප්‍රිය පණිවුඩ හුවමාරු වේදිකාව මත සිත්…
Read More »