ව්‍යාපාරික
-
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩ පටන් ගනී
ශ්‍රී ලංකාව සමග තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙහෙයුම් ප්‍රධානී මසාහීරෝ නොසාකි පවසා…
Read More » -
මහ බැංකුවෙන් අලුත් නියෝගයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී වානිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත සිය…
Read More » -
Viber ආරක්ෂාව තහවුරු කරමින් පියවරයන් දෙකක Verification ලබා දෙයි
නව පියවරයන් දෙකක් සහිත Verification (තහවුරු කිරීමේ) විශේෂාංගය පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් තහවුරු කිරීමට සහ ගිණුම් පැහැරගැනීමේ අවදානම අවම කිරීමට සහ…
Read More » -
ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්
ශ්‍රී ලංකාව වෙත ඉන්දීය රජයේ සහයෝගීතාවය පළකරමින් ඉන්ධන රැගත් තවත් නෞකාවක් ඊයේ (04) දින කොළඹ වරාය වෙත ලඟා වී ඇති…
Read More » -
තායිලන්තයෙන් ගෑස් ගන්න කැබිනට් අනුමැතිය
තායිලන්ත සියම් ගෑස් සමාගමෙන් මෙරටට අවශ්‍ය එල්.පී. ගෑස් මේ මස අවසානයේ සිට ආනයනය සදහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ…
Read More » -
බදු වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව ඇමති අලි සබ්රි කියයි
BBC පුවත් සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ 2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට…
Read More » -
ශ්‍රී ලංකාව සමග සිදුකළ සාකච්ඡා ඵලදායී බව IMF කියයි
ලෝක බැංකුව විසින් මෙරට අර්බුදය සඳහා හදිසි ආධාර පැකේජයක් සූදානම් කරන පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (23) ශ්‍රී ලංකාව ණය…
Read More » -
අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමාව දීර්ඝ කෙරේ
අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 කට පැනවූ ආනයනය සීමා කාලය තවදුරටත් දිර්ඝ කර ඇති බවත් ඊට අදාල ගැසට් නිවේදනය ද…
Read More » -
ඩොලරය තවත් ඉහළට
අද දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 319.99 ක් ලෙසත්…
Read More » -
මහ බැංකුව ඊයේ සියලු බැඳුම්කර ලංසු ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයට අනුව ඊයේ (29) දින කැඳවා තිබූ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය…
Read More »