දේශීය
බස් ගාස්තු සංශෝධනය කෙරේ

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ ඒ අනුව 4.24%කින් බස් ගාස්තු සංශෝධනය වන බවයි.
මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27ක්.