විදෙස්

Breaking: හමාස් දේශපාලන නායකයා ඉරානයේදී ඝාතනය කෙරේ

හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් හිදි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මා​ධ්‍ය වාර්තා කරන්නේ, හනියේ සහ ඔහුගේ ශරීරාරක්ෂකයෙකු සිටි ගොඩනැගිල්ලකට ප්‍රහාරයක් එල්ල වූ බවයි.

ඉරාන විප්ලවවාදී හමුදාවේ ප්‍රකාශයකට අනුව හනියේ ටෙහෙරාන් නුවරට පැමිණ ඇත්තේ, නව ඉරාන ජනාධිපතිවරයා සිය ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවට සහභාගී වීමට බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button